Saturday, September 23, 2017

භූකම්පනයක්!!!!

පහතින් දක්වා ඇත්තේ අද දින මා වෙත ලැබුන හීයකි. සත්‍ය අසත්‍ය තාවය කෙසේ වෙතත් සූදානමින් සිටීම කොයිකටත් හොදයිනෙ. ඒ නිසා සහෝදර ඔබත් සමග මෙය බෙදාගන්න සිතුවා,(මෙහෙම දෙයක් වුන් නැත්නම් රෙද්ද උස්සන් මගෙ පස්සෙන් එහෙම එනව නෙවයි රට්ටු මුලා කරා කියල)






21 comments:

  1. බුඩු අම්මෝ යන්න තැනක් හොයා ගන්න ඕන කලින්ම

    ReplyDelete
    Replies
    1. කොහෙවත් යන්ඩ එපා වෙයිද නැද්ද කවුද දන්නෙ

      Delete
  2. මොකක්ද බං තඩියෝ ලඟදි ඉඳල උබට මේ වෙලා තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඇයි බන් ටික්කො සමාජෙ දැනුවත් කරා

      Delete
  3. දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉමු නෙහ්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඉතින් අපි කියල මොනවනම් කරන්නද

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මොකෝ මෙකට හිකුවේ Praසන්ன යට බයෙනේද ?

      Delete
  5. ටදියෝ අපි මොකාද කරන්නේ මට බයයි බන්

    https://www.youtube.com/watch?v=E-lSbhSIMUw

    ReplyDelete
    Replies
    1. අහවල් එක අස්සෙද හැඟෙන්නේ කියහන්කෝ තවත් බය නොකර ඔය කෙරලේ මලයාලම් කාරයෝ කියන එව්වා පට්ට ඇත්ත බන්

      Delete
    2. උබ මලයාලම් වසී අහල තියනව නෙ...

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. මොකෝ මෙකට හිකුවේත් Praසන්ன යට බයෙනේද ?නැතිනම් උඹත් සමනල් පොරක්ද

      Delete
  6. කොහෙන්ද තඩි ඔයාට මේක..

    ReplyDelete
    Replies
    1. අරු මට මෙකට දැන්ම උත්තරයක් දෙන්ඩ බෑ... පසුවට දෙන්නම්

      Delete
  7. තඩි ඔයා දැක්කද අන්න හැමදුරුවෝ ජාතිවාදය අවුස්සනවා ගල්කිස්සේ ඉන්න තැනකින් ඉක්මනට ලන්කාවට වරෙන් තම්බින්ට ග්මක් දෙන්න දෙන්න

    ReplyDelete
    Replies
    1. උබ දැන් උඩප්පුලි ගැහුව නෙද ඔකුන් අවෙ නැ කියල... ඔබට සතුටුයි ද දැන්

      Delete
  8. තඩියෝ ,මේ කටුනායක ගුවන්තොටෙන් උඹ එදා කියපු සෙටෙකද නැ! අප්‍රේල් 30 වෙනදා නෙවි එකෙන් බේරාගත් සංක්‍රමික සරන්ගතයින් උබ වීඩියෝ ක්ලිප් දාල පෙන්නපු මිනිසුන් නොවෙයි අපොයි මුගේ මොලේ, නාපන් හැමිල්ටන් ඇලෙන්

    පුහු දේශප්‍රේමයෙන් වල්මත් වෙලා ඉන්න අයගේ රටේ ගැහැණු ටිකයි, පිරිමි ටිකයි මුස්ලිම් රටවලින් පැන්නුවා නම්, තේරෙයි දේසප්‍රේමේ තරම?,

    යුරෝපෙට, ඇමරිකාවට, ඔස්ට්‍රේලියාවට ගිහින් ඉන්න සිංහලයින්ට ඒ රටවල මිනිස්සු මේ විදිහට සැලකුවා නම්, තේරෙයි දේසප්‍රේමේ තරම?

    මේ අය මේ විදිහට හැසිරෙන්නේ මොවුන්ගේ ඇතුලේ මිලේච්ඡත්වය හැර වෙන යමක් නොමැති නිසා. ලෝකයේ බොහෝ රටවල ආගමන, විගමන නීති ක්‍රියාත්මක කරන්නේ පාලකයින් විනා පුස්සන් නොවන බව දැන ගත යුතුයි.

    ReplyDelete