Saturday, November 4, 2017

අපිටත් හෙටක්


පහුගිය අපිටත් හෙටක් පෝස්ට් එකේදි කියුව වගේම අපි මෙදා පාර දෙසැම්බරයෙදිත් අපේම පුන්චි කැකුලු වලට පොඩි උපකාරයක් කරන්න ලෑස්ති වුනා. මෙදා පාර තෝරා ගත්තෙ බණ්ඩාරවෙළ කුරුකුදේ සාරිපුත්ත විදුහල. අපි කවුරුත් දන්න ගුරුවරියකගේ මතක බ්ලොග් එක ලියන සෙනෙවිරත්න මිස් ගේ පාසල.

මෙහි ළමුන් 200ක් ඉගෙනුම ලබන අතර සියලු දෙනා ගොවිතැනින් හා කුලී වැඩ කිරීමෙන් තම ජීවිතය ගැටගහ ගන්නා දෙමාපියන්ගේ දරුවන්ය.

අපිත් අපිට හැකි අයුරින් මොවුන්ට උදව් කරමු. එන්න අපත් සමග එක්වන්න

එක් අයෙකුට පොත්  

මොනිටර් පිටු 200  පොත් 8  (රු.59.40)
සී ආර් පිටු 200       පොත් 2 (රු. 130.50)


එක් සිසුවෙකු සඳහා මුලු වියදම

59.40  x 8  = 475.2
130.50 x2 = 261.0

475.2 + 261  = 736.2

සිසුන් 200 සඳහා මුලු වියදම

736.2  x 200  = 147,240.00

මීට අමතරව එකතු වන මුදල් වලින් පෑන් පැන්සල් හා අනෙකුත් ලිපිද්‍රව්‍ය ලබා දීමට හෝ ගම්පන්ගුව පාසලට අවශ්‍යව ඇති මුද්‍රන යන්ත්‍රය ලබා දීමට අදහස් කර ඇත.

පහතින් දක්වා ඇත්තේ මා වෙත වීරෝදාර ආයතනය විසින් එවන ලද මිල ගනන් ය.





ඔබට මේ සඳහා සහභාගි විය හැකි අයුරු

* පොත් ලබා දීමට කැමති අය සඳහා

මීගමුව කුරන පල්ලිය අසල 

                            හර්ශන    0094 77 481 3199
                            දුශාන්      0094 77 1131988


දිවුලපිටිය අවට අය සඳහා
                            කැන්වෝ උත්සව ශාලාව කඩවල
                                          0094 77 69 37 202

වෙන්නප්පුව මාරවිල අවට අය සඳහා
                            ඇන්ටන්  0094 77 805 6087


කොළඹ අවට අය සඳහා
                             දිලීප      0094 77 973 6169


* මුදල් ලබා දීමට කැමති අය සඳහා
 

    A/C NO . 75130357
    B.O.C NEGOMBO 

    BAZZAR BRANCH
    AKILA KURERA

* වයිබර් / වට්ස් ඇප් හා ඉමෝ මගින් සම්බන්ද වීමට

  අකිල කුරේරා +960 9698952 


ඔබගේ පරිත්‍යාග දෙසැම්බර් මස 15 වන දිනට ප්‍රතම ලබා දීමට කාරුනික වන්න.


මෙතනින් වැඩි විස්තර හා පින්තූර






22 comments:

  1. සියල්ල සාර්තක වේවායි පතමි. අපිත් මේ නත්තලේ ළමයි 1000 කට පොත් පත් ලබා දෙන්න තමයි ලක්ලැහැස්තිය. අපි පල්ලියෙන් කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. කොහොම වුනත් කමක් නෑ අසරනයෙක්ට උදව්වක් වෙනවනම්. ස්තූත්යි මේ පැත්තට ආවට

      Delete
    2. Machan tharaha nathuwa puluwan nam maawa poddak contact karaganin

      Delete
  2. අපෙන් සුබ පැතුම්.

    ReplyDelete
  3. හොඳ වැඩක් මේ කරන්නේ
    සුභ පැතුම් මා තබන්නේ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී අයියේ

      Delete
  4. සියල්ල සාර්ථක වේවා

    ReplyDelete
  5. Good job machn will help , shyam

    ReplyDelete
  6. ළමයින් ගේ ඇස් පාදන්න උදව් වෙන එක තරම් පිනක් තවත් නෑ !
    මේක හරිම වටිනවා .. සියල්ල සර්ථක වේවා!

    ReplyDelete