Tuesday, November 28, 2017
Saturday, November 4, 2017
අපිටත් හෙටක්

පහුගිය අපිටත් හෙටක් පෝස්ට් එකේදි කියුව වගේම අපි මෙදා පාර දෙසැම්බරයෙදිත් අපේම පුන්චි කැකුලු වලට පොඩි උපකාරයක් කරන්න ලෑස්ති වුනා. මෙදා පාර තෝරා ගත්තෙ බණ්ඩාරවෙළ කුරුකුදේ සාරිපුත්ත විදුහල. අපි කවුරුත් දන්න ගුරුවරියකගේ මතක බ්ලොග් එක ලියන සෙනෙවිරත්න මිස් ගේ පාසල.
මෙහි ළමුන් 200ක් ඉගෙනුම ලබන අතර සියලු දෙනා ගොවිතැනින් හා කුලී වැඩ කිරීමෙන් තම ජීවිතය ගැටගහ ගන්නා දෙමාපියන්ගේ දරුවන්ය.
අපිත් අපිට හැකි අයුරින් මොවුන්ට උදව් කරමු. එන්න අපත් සමග එක්වන්න
එක් අයෙකුට පොත්
මොනිටර් පිටු 200 පොත් 8 (රු.59.40)
සී ආර් පිටු 200 පොත් 2 (රු. 130.50)
එක් සිසුවෙකු සඳහා මුලු වියදම
59.40 x 8 = 475.2
130.50 x2 = 261.0
475.2 + 261 = 736.2
සිසුන් 200 සඳහා මුලු වියදම
736.2 x 200 = 147,240.00
මීට අමතරව එකතු වන මුදල් වලින් පෑන් පැන්සල් හා අනෙකුත් ලිපිද්‍රව්‍ය ලබා දීමට හෝ ගම්පන්ගුව පාසලට අවශ්‍යව ඇති මුද්‍රන යන්ත්‍රය ලබා දීමට අදහස් කර ඇත.
පහතින් දක්වා ඇත්තේ මා වෙත වීරෝදාර ආයතනය විසින් එවන ලද මිල ගනන් ය.
ඔබට මේ සඳහා සහභාගි විය හැකි අයුරු
* පොත් ලබා දීමට කැමති අය සඳහා
මීගමුව කුරන පල්ලිය අසල
හර්ශන 0094 77 481 3199
දුශාන් 0094 77 1131988
දිවුලපිටිය අවට අය සඳහා
කැන්වෝ උත්සව ශාලාව කඩවල
0094 77 69 37 202
වෙන්නප්පුව මාරවිල අවට අය සඳහා
ඇන්ටන් 0094 77 805 6087
කොළඹ අවට අය සඳහා
දිලීප 0094 77 973 6169
* මුදල් ලබා දීමට කැමති අය සඳහා
A/C NO . 75130357
B.O.C NEGOMBO
BAZZAR BRANCH
AKILA KURERA
* වයිබර් / වට්ස් ඇප් හා ඉමෝ මගින් සම්බන්ද වීමට
අකිල කුරේරා +960 9698952
ඔබගේ පරිත්‍යාග දෙසැම්බර් මස 15 වන දිනට ප්‍රතම ලබා දීමට කාරුනික වන්න.
මෙතනින් වැඩි විස්තර හා පින්තූර
Subscribe to:
Posts (Atom)