Sunday, April 29, 2018

උපාලිගේ අලුත් තතු

ඉතින් ඔන්න පුන පුනා බලා හිට්ට කාලේ ආවා මෙන්න මේකයි දැන් උපාලිගේ අලුත්ම තත්වේ.

[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
[
තව පහලට
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
 
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
]
[
[
[
[
පෝය හින්දා පොර බීල ඉන්නේ දැන් නිදි නැගිට්ටන්ඩ එපා! පීස්......

24 comments:

  1. උපාලිගෙ මහ එකා බීපු ඒවත් මෙතන තියෙනවද මන්ද. හැක්..

    ReplyDelete
    Replies
    1. චැක් පිස්සුද තඩිය ඔය ජරාව කටේ තියන් නෑ


      උගුරට හලා ගන්නව මිසක්කා

      Delete
  2. දැන් ඔය උපාලිය කරන්නේ කනවා,බොනව විතර ද ? පාරට බැහැලා රවුමක් යන්නෙ කවදා ද ?

    ReplyDelete
    Replies
    1. මට හඳන්ඩ ඕන කම තිබ්බට බෑ බන් බාසගෙ අතේ සල්ලි නැති වෙන්ඩත් ඕනා

      Delete
  3. උපාලියා ගේ හැදීම කෙසේවෙතත් , තඩියා "තිතට මත"

    ReplyDelete
    Replies
    1. මම ඕව බොන් නෑ නෙ බන්.... උගුරට හලා ගන්නවා

      Delete
  4. මොකෝ බන් මද්දෝ අඬන්නේ

    ReplyDelete
  5. ඔය බාල එන්ජින් ඔයිල් වලට සමහර විට එන්ජිම අවුට් යනව යකෝ.. හොඳ බ්‍රෑන්ඩ් එකක් දාපං ස්කොච් වගේ.. :D

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ එන්ජිමට දාන්ඩ ගේන ඒව බාසා බොනව මම එනකන් බාල ඒවම පොවනවා

      Delete
  6. දුකයි උට්ටෝ

    ReplyDelete
  7. පලතුරු කියන්නෙ හොද බීමක් මන් කිව්වෙ වයිල්ඩ් ඇපල්
    උබ උනත් ඔය දහ ජාරව බොන එක නවත්තලා ඇපැල් බීම බීහන් ඇගට ගුණයි ඒකයි

    ReplyDelete
    Replies
    1. අනේ හැබෑට.... මම මේ උබව කොහොමද සෙට් කොර ගන්නෙ කියල හිත හිතා හිටියේ. මගෙ පොඩි වැඩක් තියනව.

      Delete
    2. මැරිලද බලලා යන්න ආවෙ...මොකද්ද උඹේ වැඩේ.....romanthikarasthiyadukaraya@gmail.com
      මේකට මේල් එකක් දාපන්

      Delete
    3. හරි හරි මම එවන්නම්

      Delete
  8. තාත්තා ලන්කාවට ආව හිටපන් ඉක්මනට හදල ගන්ඩ

    ReplyDelete
  9. ලන්තෑරුම ලිදේ කීීීවලු.

    ReplyDelete
  10. හැක්... අදයි ආවේ ..

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නව මචන්

      Delete
  11. අදයි දෙවනි පාරට ආවෙ

    ReplyDelete
    Replies
    1. අඩේ තුන් හතරවෙනි පාරටත් වලෙන් හොදේ

      Delete
  12. තඩියත් නැ උපාලිත් නැ....

    ReplyDelete
    Replies
    1. අඩේ මම ඉන්නව දැන් තමයි නිවාඩුවක් හම්බුනේ

      Delete