Monday, July 16, 2018

තඩියා මැරිලා නෑ

ලියන්ඩයි කියල ගොඩාරියක් දේවල් තියනව ඒ වුනාට ලියන්ඩ නිකා කම්මැලියි වගේ බොලව්.........



තඩියට මොකෑ වුනේ කියල හොය බලපු උන්ව පොඩි නයා කාපිය
නැති උන්ව ලිකු නයා කාපිය







ඉස්තූතියි ප්‍රෙන්ස්

27 comments:

  1. හොරෙන්ම වෙඩින් කේක් කාපු තඩියව කොටියම කාපිය

    ReplyDelete
    Replies
    1. සිරාවට බොලව් මගෙ කේක් කෑල්ලක් මමවත් කෑවෙ නෑ

      Delete
  2. මොකෝ බං උනේ ඇත්තටම ?

    ReplyDelete
    Replies
    1. තඩියා ආතල් එකේ කොරපු රස්සවෙන් අයින් වුනා ඉට පස්සෙ කසාදයක් බැඳ ගත්තා දැන් ඉතින් කරත්තෙ බැන්ද ගොනා සේ ඉන්නවා

      Delete
    2. අප්පදබොල , තඩියා බැදලා කියනවා ?
      ජය වේවා .. සිරි සුභ මංගලම් කියල ඔන්න එහෙනම් අපි ප්‍රර්ථනා කරනවා .
      අපිත් ලංකාවේ හිටියේ , වෙඩිමට අගේට එන්න තිබ්බ .

      කොහොමද බ්ලොග් කරුවෝ ටිකට ඔක්කොම වගේ ආවනම් ... නේද ,.... මැවිලා පේනවා . හේ හේ හේ .

      Delete
    3. ස්තූතියි කලන...... දන් නෑනෙ ලන්කාවෙ බවක් අටමටයි මද්දටයි කිව්වා ........

      ඊලඟ පාර වෙඩිමට ඔක්කොටම කියන්නම්කො......හිහිහිහිහිහි

      Delete
    4. "ඊලඟ පාර වෙඩිම" ? මොනවද මේ අවකැපෙන කථා .....
      හේ හේ හේ

      Delete
    5. හා උබ කැමති නැද්ද තව පාරක් බදින්ඩ?????
      අහින්සක බලාපොරොත්තු බන්......

      Delete
  3. උඹව කන්න මේ னයා ඉන්නව. හැක්..

    ReplyDelete
  4. මූ හොරෙන් මගුල් නටනව, අරෙහෙ උපාලි තාම නිදි

    ReplyDelete
    Replies
    1. වෙඩිම ගන්න කාලේ කණ්ඩාත් ලන්කාවෙද කොහෙඩ හිටියේ....... දැන් උපාලියා නැගිට්ටා..... උපාලි ගැන වෙනම පෝස්ට් එකක් දානවා

      Delete
  5. නෑ බං එයිට දවස් කිහිපෙකට පස්සෙ ආවෙ. සුභ මංගලම් කිව්වත් වගේ කියන දෙයක් අහල, දෙන දෙයක් කාල පරිස්සමින් පවුල් සංස්ථාව රන් කරපං. වෙලාව තියන විදිහට උපාලිය ගැනත් ලියපං

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් පවුල දෙන දෙයක් කාල සැපේ ඉන්ඩ තම තියෙන්න හිහිහිහිහි ඉක්මනටම උපාලිය ගැන ලියන්නම්කො

      Delete
  6. කාලෙකට පස්සෙ තඩියා ඇවිත්.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ආවා ආවා දුමී අයියේ

      ජයින් ජයම වෙවා!!

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. අඩෝ උඹ මැරුන් නෑ එහෙනම්
    හැපි වෙඩිමක් ඩෝ හොදේ

    ReplyDelete
  9. තඩියා බැන්දේ අපිටත් නොකියා හාමුදුරුවනේ............

    ReplyDelete
    Replies
    1. එහෙමයි හාන්දුරුවනේ ඊලඟ වෙඩිමට ඔක්කොටම එන්ට කියනවා

      Delete
  10. ඇති යන්තං.. :D වෙල්කම් ටු හස්බන්ඩ්'ස් ක්ලබ්.. :D

    ReplyDelete
  11. තඩියා ඡීවතුන් අතර

    කසාද බැඳල

    තඩිය මැරිල ඉවරයි වගෙ

    ReplyDelete
    Replies
    1. මැරුන වගේ තමයි බන් අදත් පුල් හැපනින් ඉවෙන්ට් එකක් තියනව කෝ යන්ඩ බෑ නේ...... අනේ අපොයි MMR 2018

      Delete