ඇහැට දකින හිතට දැනෙන කනට ඇහෙන අනන් මනන් ඔක්කොම
හොරෙන්ම වෙඩින් කේක් කාපු තඩියව කොටියම කාපිය
සිරාවට බොලව් මගෙ කේක් කෑල්ලක් මමවත් කෑවෙ නෑ
Wish you a happy wedded life
Thanks ian
මොකෝ බං උනේ ඇත්තටම ?
තඩියා ආතල් එකේ කොරපු රස්සවෙන් අයින් වුනා ඉට පස්සෙ කසාදයක් බැඳ ගත්තා දැන් ඉතින් කරත්තෙ බැන්ද ගොනා සේ ඉන්නවා
අප්පදබොල , තඩියා බැදලා කියනවා ? ජය වේවා .. සිරි සුභ මංගලම් කියල ඔන්න එහෙනම් අපි ප්‍රර්ථනා කරනවා . අපිත් ලංකාවේ හිටියේ , වෙඩිමට අගේට එන්න තිබ්බ . කොහොමද බ්ලොග් කරුවෝ ටිකට ඔක්කොම වගේ ආවනම් ... නේද ,.... මැවිලා පේනවා . හේ හේ හේ .
ස්තූතියි කලන...... දන් නෑනෙ ලන්කාවෙ බවක් අටමටයි මද්දටයි කිව්වා ........ඊලඟ පාර වෙඩිමට ඔක්කොටම කියන්නම්කො......හිහිහිහිහිහි
"ඊලඟ පාර වෙඩිම" ? මොනවද මේ අවකැපෙන කථා ..... හේ හේ හේ
හා උබ කැමති නැද්ද තව පාරක් බදින්ඩ????? අහින්සක බලාපොරොත්තු බන්......
උඹව කන්න මේ னයා ඉන්නව. හැක්..
අනේ බොලාගෙ ණ්‍යා
මූ හොරෙන් මගුල් නටනව, අරෙහෙ උපාලි තාම නිදි
වෙඩිම ගන්න කාලේ කණ්ඩාත් ලන්කාවෙද කොහෙඩ හිටියේ....... දැන් උපාලියා නැගිට්ටා..... උපාලි ගැන වෙනම පෝස්ට් එකක් දානවා
නෑ බං එයිට දවස් කිහිපෙකට පස්සෙ ආවෙ. සුභ මංගලම් කිව්වත් වගේ කියන දෙයක් අහල, දෙන දෙයක් කාල පරිස්සමින් පවුල් සංස්ථාව රන් කරපං. වෙලාව තියන විදිහට උපාලිය ගැනත් ලියපං
දැන් ඉතින් පවුල දෙන දෙයක් කාල සැපේ ඉන්ඩ තම තියෙන්න හිහිහිහිහි ඉක්මනටම උපාලිය ගැන ලියන්නම්කො
කාලෙකට පස්සෙ තඩියා ඇවිත්.....ජයවේවා!!!
ආවා ආවා දුමී අයියේජයින් ජයම වෙවා!!
This comment has been removed by the author.
අඩෝ උඹ මැරුන් නෑ එහෙනම්හැපි වෙඩිමක් ඩෝ හොදේ
එසේම වේවා බන් !!!
තඩියා බැන්දේ අපිටත් නොකියා හාමුදුරුවනේ............
එහෙමයි හාන්දුරුවනේ ඊලඟ වෙඩිමට ඔක්කොටම එන්ට කියනවා
ඇති යන්තං.. :D වෙල්කම් ටු හස්බන්ඩ්'ස් ක්ලබ්.. :D
තැන්කූ තැන්කූ
තඩියා ඡීවතුන් අතරකසාද බැඳලතඩිය මැරිල ඉවරයි වගෙ
මැරුන වගේ තමයි බන් අදත් පුල් හැපනින් ඉවෙන්ට් එකක් තියනව කෝ යන්ඩ බෑ නේ...... අනේ අපොයි MMR 2018
හොරෙන්ම වෙඩින් කේක් කාපු තඩියව කොටියම කාපිය
ReplyDeleteසිරාවට බොලව් මගෙ කේක් කෑල්ලක් මමවත් කෑවෙ නෑ
DeleteWish you a happy wedded life
ReplyDeleteThanks ian
Deleteමොකෝ බං උනේ ඇත්තටම ?
ReplyDeleteතඩියා ආතල් එකේ කොරපු රස්සවෙන් අයින් වුනා ඉට පස්සෙ කසාදයක් බැඳ ගත්තා දැන් ඉතින් කරත්තෙ බැන්ද ගොනා සේ ඉන්නවා
Deleteඅප්පදබොල , තඩියා බැදලා කියනවා ?
Deleteජය වේවා .. සිරි සුභ මංගලම් කියල ඔන්න එහෙනම් අපි ප්‍රර්ථනා කරනවා .
අපිත් ලංකාවේ හිටියේ , වෙඩිමට අගේට එන්න තිබ්බ .
කොහොමද බ්ලොග් කරුවෝ ටිකට ඔක්කොම වගේ ආවනම් ... නේද ,.... මැවිලා පේනවා . හේ හේ හේ .
ස්තූතියි කලන...... දන් නෑනෙ ලන්කාවෙ බවක් අටමටයි මද්දටයි කිව්වා ........
Deleteඊලඟ පාර වෙඩිමට ඔක්කොටම කියන්නම්කො......හිහිහිහිහිහි
"ඊලඟ පාර වෙඩිම" ? මොනවද මේ අවකැපෙන කථා .....
Deleteහේ හේ හේ
හා උබ කැමති නැද්ද තව පාරක් බදින්ඩ?????
Deleteඅහින්සක බලාපොරොත්තු බන්......
උඹව කන්න මේ னයා ඉන්නව. හැක්..
ReplyDeleteඅනේ බොලාගෙ ණ්‍යා
Deleteමූ හොරෙන් මගුල් නටනව, අරෙහෙ උපාලි තාම නිදි
ReplyDeleteවෙඩිම ගන්න කාලේ කණ්ඩාත් ලන්කාවෙද කොහෙඩ හිටියේ....... දැන් උපාලියා නැගිට්ටා..... උපාලි ගැන වෙනම පෝස්ට් එකක් දානවා
Deleteනෑ බං එයිට දවස් කිහිපෙකට පස්සෙ ආවෙ. සුභ මංගලම් කිව්වත් වගේ කියන දෙයක් අහල, දෙන දෙයක් කාල පරිස්සමින් පවුල් සංස්ථාව රන් කරපං. වෙලාව තියන විදිහට උපාලිය ගැනත් ලියපං
ReplyDeleteදැන් ඉතින් පවුල දෙන දෙයක් කාල සැපේ ඉන්ඩ තම තියෙන්න හිහිහිහිහි ඉක්මනටම උපාලිය ගැන ලියන්නම්කො
Deleteකාලෙකට පස්සෙ තඩියා ඇවිත්.....
ReplyDeleteජයවේවා!!!
ආවා ආවා දුමී අයියේ
Deleteජයින් ජයම වෙවා!!
This comment has been removed by the author.
ReplyDeleteඅඩෝ උඹ මැරුන් නෑ එහෙනම්
ReplyDeleteහැපි වෙඩිමක් ඩෝ හොදේ
එසේම වේවා බන් !!!
Deleteතඩියා බැන්දේ අපිටත් නොකියා හාමුදුරුවනේ............
ReplyDeleteඑහෙමයි හාන්දුරුවනේ ඊලඟ වෙඩිමට ඔක්කොටම එන්ට කියනවා
Deleteඇති යන්තං.. :D වෙල්කම් ටු හස්බන්ඩ්'ස් ක්ලබ්.. :D
ReplyDeleteතැන්කූ තැන්කූ
Deleteතඩියා ඡීවතුන් අතර
ReplyDeleteකසාද බැඳල
තඩිය මැරිල ඉවරයි වගෙ
මැරුන වගේ තමයි බන් අදත් පුල් හැපනින් ඉවෙන්ට් එකක් තියනව කෝ යන්ඩ බෑ නේ...... අනේ අපොයි MMR 2018
Delete