Tuesday, May 7, 2019

හලෝ ප්‍රෙන්ස්......



කොරන්ඩ වැඩක් නෑ ගයිස් බොම්බ සීන් නිසා ඔයලව බලල යන්ට ආවා

17 comments:

  1. මොකෝ බං උනේ...... මෙච්චර කල් ලිව්වෙත් නෑ

    උපාලි ගේ තත්වේ කොහොමද

    ReplyDelete
    Replies
    1. එකවුන්ට් එක රිකවර් කරගන්ඩ බැරුව හිටියා..... අනික ලන්කාවෙ වැඩට ආවම නිවාඩුවක් ටිබුනෙම නෑ බන්. දැන් බෝම්බ කේස් එක හින්ද ගෙස්ට්ලා අඩුයි. අඩුයි කියන්නෙ බන් ඇත්තෙම නෑ........ ඉතින් මේ පැත්තෙ එන්ඩ වෙලාව හම්බුනා..... උපාලියා දැන් දුවනවා.....

      Delete
    2. උපාලියා ගැන පොස්ට් එකක් දාමු එහෙනම්

      Delete
    3. ලියන්නම් ලියන්නම්

      Delete
  2. හම්මට සිරි තඩියා එකවුන්ටකෙ ගොඩද?

    ReplyDelete
  3. අවුරුදු ගිහිල්ලා
    සතුට තියල්ලා
    කෑ කෝ ගසල්ලා
    තඩියා ඇවිල්ලා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ටහුඩු කවියකින්ම දීලා

      Delete
  4. හායී තඩී...කෝමෙයි වාස ? දේස දැන් බබාලා කීයක් ඉන්නවද ?

    ReplyDelete
  5. ඔය බඩේ බෝම්බයක් ද?

    ReplyDelete
  6. කෝ බං... ලියාහංකො දිගට දිගට...

    ReplyDelete
  7. මං හිතුව මුගෙ බ්ලොග් එකවුන්ට් එක තාම හිර වෙලා කියල ලියන්නෙ නැතිව ඉන්නකොට ... කමක් නෑ .. දැන් බැඳල නිසා හෙන බිසී ඇතිනෙ :-D

    ReplyDelete
  8. යකෝ දැකලත් පුරැදුයි වගේ...මතකයිත් වගේ මෙි අර තඩිගුඩි බොසාවත් ද ?

    ReplyDelete