Sunday, January 7, 2018

අපිටත් හෙටක් 2 කුරුකුදේ සාරිපුත්ත හා පෙරහෙට්ටිය පාසල

කලින් පාර පොරොන්දු වුනා වගේම මේ පාරත් අපිටත් හෙටක් විසින් කුරුකුදේ සාරි පුත්ත විදුහලට හා පෙරහෙට්ටිය ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන සිසුන් 250 ක් සඳහා පාසැල් උපකරන හා ලිපි ද්‍රව‍ය පරිත්යාග කරන ලදි.


පොත් ඇසිරීම




අපිව පිලිගන්න පෙරහැරකුත් තිබුනා








ඊලගට ඉතින් පහන් පත්තු කරල ආරධිත අමුත්තන්ගෙ කතා ටික පැවැත්වුවා. ඔය කතා වලටනම් පොඩ්ඩන්ගෙ එච්චර කැමැත්තක් නෑ. තෑගි ටිකට තමයි කැමැත්ත...








ඔය අතර තුරට ලස්සන නැටුම් ගැයුම් මෙන්ම නාට්යය කිහිපයක්ද රඟ දැක්විය










                           



                                       
 
                                   

                                                        නැවත්ත් පොත් ප්‍රදානය














                                    පෙරහෙට්ටිය ප්‍රාථමික පාසලට පොත් ප්‍රධානය කිරීම




පොත් ලබාදීමෙන් අනතුරුව ගමේ කාන්තා සමිතියක් විසින් පොඩි උන්ට කෑම ලබාදීමට ඉදිරිපත් වී සිටියා.







අපිත් එක්කම එකතුවුන රෝද දෙකේරස්තියාදුව කණ්ඩායම








                                                           
                                                                    අපේ සෙට් එක









මෙය නැවතත් ප්‍රතිසන්ස්කරනය කර ලස්සනට ලියන බව කරුනාවෙන් සලකන්න...

















































24 comments:

  1. තඩියෝ... එල ආ....................

    ReplyDelete
    Replies
    1. උබලටත් ස්තූතියි මද්දා

      Delete
  2. මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම..

    (හොඳ වැඩක් තඩියා 👍🏽)

    ReplyDelete
  3. තඩි නියමයි හොඳේ...

    ReplyDelete
  4. ආයේ අමුතුවෙන් ප්‍රතිසංස්කරණය කරන්න දෙයක් නෑ පුතී.. වැඩේ උපරිමයි.. ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. තව තියනව කමී පින්තූර ස්තූති කිරීම් එහෙම එක්මනට මේක දැම්මෙ විස්තර දැනගන්න බලන් ඉන්න අයට

      Delete
  5. Replies
    1. ස්තූතියි ගැහුව වැටක්##########

      Delete
  6. මොන ප්‍රතිසංස්කරණ ද අයියේ ඔය තියෙන්නේ ලෙසටම..

    ReplyDelete
  7. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  8. නියමයි ! අදියර සාර්ථකව අවසන් කිරීම සම්හන්ධයෙන් මගේ සුබපැතුම් තඩියෝ !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තුතියි ස්තුතියි........

      Delete
  9. එල බන්... වටින වැඩක්....

    ReplyDelete