Saturday, March 31, 2018

නිවරදිව පෙරන්නේ කෙසේද? ජෙමා ඉස්පෙසල්



පලවෙනියෙන් කියන්නම් මේව කොරල පොලීසි ගානේ ගිහින් මාව හොයන් එනව එහෙම නෙමෙයි ඕන්.
 

අනික මේව නිකන් පෙරන්නත් බෑ ලව් එකේ පෙරන්න ඕනා
 

මේක ඉතින් සිරි ලන්කාවයි තවත් රටකුයි එක්ක කිරිකොස් මැච් එකක් තිබිල දින්න දවසක තඩියයි ජෙමා අන්කල්ගෙයි කතාවක්. මහා ආර්තික අවපාතයකට ලක්වෙලා හිට්ට ජෙමාගෙ පිහිටට තඩිය උපදෙස් දෙන්න ගිහින් තඩියට හම්බෙච්ච උපදෙස් තමා මේ.
 
පෙරීම කලාවක් නම් මූ එහි පිකාසෝගේත් තාත්තාය..

මුල් සන්වාදේ අමතක කොරල කෙලින්ම පෙරන තැනටම යන්නම්.

තද බල ආර්තික අවපාතෙක හිට්ට ජෙමාට මම මරු අයිඩියා එකක් දැම්මා බොන්ට, ඒ "පෙරමු" කියල
"අන්න මරු, කොහෙද බං ඕවට සහයට ඩැනියෙක් ඉන්ඩ ඕන කරට කර"
"පිස්සුද"
"ඇයි"
"ඇපල් ජූස් එකකට සීනියි යීස්ට් ටුයි දාල සතියක් විතර තියන්ඩ වැඩේ ගොඩ බෝතලේ කටට බැලුමක්/කොන්ඩම් එකක් ගහල තියන්ඩ"
 



"පෙරන් නැතුව??  ආසවනය කොරන් නැද්ද??"
 

"ආසවනයක් නම් නෑ.. අපිනම් බොන්නෙ ඔහොම"
 

"බැලුමෙන් වෙන්නෙ මොකද?"
 

"එයා ලොක් එක, පිට තියන හුලන් බෝතලේ ඇතුලට එන එක වලක්වනවා"

"මචන් ඔතනදි මෙතිල් ඇල්කොහොල් ඉවත් වෙන් නෑ නේද?"
 

"ඒකනම් දන් නෑ ජෙමෝ වදිනවනම් පොල්ලෙන් හරි කමක් නෑ"
 

"ඕක පෙරන්නේ විස මත්පැන් ඉවත් වෙන්ඩ නේද? ඔහොම බිව්වත් සැපට වදිනව"
 

"අපි මෙහෙ කොෆී ෆිල්ටර් කඩදාසියකින් පෙරනව"
 

"එහෙම හොඳ නෑ මචං"
 

"එකක් අපි රත් කොරල පෙරුවා මෙලෝ රහක් නැතිවුනා බන්"
 

"මෙහෙම කොරහන්"

අවශ්‍ය ද්‍රව්‍ය.
 

*නරක්වුන හෝ නරක් වෙන්ට ආසන්න පලතුරු
*යීස්ට්
*සීනි
*ප්‍රසර් කුකර් එකක්/ ඕක නැත්තන් ඔය වගේ එකක් හදන්ඩත් පුලුවන්
*තබ බටයක්
*බටේ සයිස් වෑල් එකක්
*ලිපක්
*වතුර බේසමක්


පෙරා ගන්නා ආකාරය

"හරිම සිම්පල් මචන්, මොකක් හරි බාජනේකට පලතුරු,යීස්ට්,සීනි දාලා සතියක් විතර පල් කරහං,(හුලං යන් නැතුව පල් කොරනවනම් වඩා හොඳයී) ඒක දාහං පෙසර් කුකර් එකට, දාල ලිපක තියහන්"

"අපි එකක් හැදුව බන් ඔය වගේ"


"හිටහංකො කියනකන්"
 

"ඔය ඒසී රෙපෙයාර් කරන උන් ගාව තියනව තඹ බට සහ ඒ සයිස් වෑල්, තඹ බටේකට වෑල් එකක් දාල දඟර ගහල ගනින්, දඟර හරිය වතුර බාජනේකට දාල, වෑල් එක වහල , ලිප ඕන් කරල රත් කොරහන්, හොඳට නටන කොට ටැප් එක ඇරපන්"
 




"එතකොට අර තඹ බටේ අනිත් පැත්ත ගහන්නේ පුකට ද?"
 

"ආ ඒ පැත්ත පෙසර් කුකර් එකේ හූ ගාන කෑල්ල ගලෝල එතන්ට හයි (පාස්සන්න ) කොරපන්"
 

"වද කොරල දිගට ඉස්පිරිට් ගන්ඩත් එපා, වෑල් එක වහල නොතිය හිටියොත් එන්නෙ වතුර"
 

"අන්න එතනයි අපිට එහෙනම් වැරදුනේ අපි ඔය අටමගුලට කරාමයක් දැම්මේ නෑ ඒකතමා අපිට වැදුන් නැත්තේ"
 

"ප්‍රෙසර් වෙන්ඩ දෙන්න ඕනා. හොඳට ප්‍රෙසර් වුනාම ඉස්සෙල්ලම එන්නෙ විස මත්පැන්"
 

"හෑ හැමිනෙනවා"
 

"එන ප්‍රමානය සාපේක්ශයි, ගහපු වඩියට"
 

"කොච්චරක් විතර විස බඩු එනවද??"
 

"සම්මතේ හැටියට වතුර බෝතල් විස්සක් දාපු හැලි අරක්කු වඩියක පලවෙනි බෝතල් බාගය අයින් කොරනවා, ඒකට කියන්නෙ කඳුල ගලනවා කියලා, එතකොට එන්නෙ බින්දු බින්දු, ඒ බින්දු එන ටික බොන් නෑ"
 

"උඹ නම් පොපෙසනල් පෙරන්නෙක් ද කොහෙද"

"ඔය ගලපු කඳුලු ටික ලිපට දානවා. ඊලඟට එනවා එක දිගට වාගේ අන්න එතකොට ගන්නවා, ඒ අපි බොන ජාතිය. ඔහොම ගිහින් ගිහින් ,ආයෙත් බින්දු එන්ඩ ගන්නවා එතකොට බඩු ගන්න එක නතර කරනවා, හැබැයි කස්සිප්පු බැරල් පෙරනකොට ඔය ඔක්කොම ගන්නවා ඒකයි විස වෙන්නේ."




"අන්තිමටත් විසද එන්නේ??"
 

"ඔව් මචං....සම්මත විස මත්පැන් නාවත් ඇමෝනියා වගේ විස ද්‍රව්‍ය එනවා, බඩු වල ක්‍රිස්ටල් ක්ලියර් ගතිය නැතිවෙනවා......හැලි අරක්කු කාරයා ඕකට කියන්නේ ඔන්න වඩිය ඇදෙනවා කියලා.... කසිප්පු පෙරන උන් කියන්නේ ගෝඩා ගහනවා කියලා. මුල් ටික සහ අවසන් ටික ඉවත් කොරන්නම ඕනා."
 

"ඔය ක්‍රියාවලිය හරියට කරලා, පොඩි බෝතලේකට දාලා අතින් කොලයක් අලවලා ඒකේ අත්සන් කොරලා...දෙන එව්වා තමයි බන් ඔය සල්ලිකාර හුකන්නලා මහා ලොකුවට අනර්ග කොරලා ස්කොට්ලන්ඩ් ගිහින් විසිතිස්දාස් ගනන් පයින්ට් එකට ගෙවලා අපිට පෙන්න පෙන්න බොන්නේ."

"අඩේ ඕක හදල බොන්ඩ ගිහින් අපි මැරෙයිද බන්?? අපි හදන එකටනම් බඩ පොඩ්ඩක් යනවා විතරයි හිහිහිහිහි.."

"ගෝඩා බිව්වම බඩ යනවා බොල, තොපි ඔය බොන්නේ ගෝඩා, ඔච්චර පල් කරන්ඩ ඕන නෑ, කෙහෙල් ගෙඩි දෙකක් තලලා දාල දවස් දෙකක් තියලා බීපිය මත් වෙනවා... බඩත් යනවා...."
 

"ඔව් අපි ඉතින් ටිකක් කිව්වට ටිකක් වැඩිපුර යනවා.....හම්මෝ පුක.."

ඔන්න පුතී හදනවනම් පරිස්සමෙන් හදපල්ලා.......


ඔබ දන්නවාද????

*ඔරිජිනල් කසියා කටට ගත්තු ගමන් බාගයක් වාස්ප වෙන බව...
*විශ්කි වලට කලර් මික්ස් කරන බව......
*රසය ගන්න කැල්සියම් එකතු කරන බව.....
*අපටම වෙන් වූ කහ පාට හැලි අරක්කු ක්‍රමයක් තිබුන බව.....
*එයට ගන්න ලී හැන්ද පැනිවරකා ලීයෙන් තැනූ බව.....
*ස්ප්‍රීට් එකට කලවම් කිරීමට වැල් මී, වෙනිවැල් ගැට,හා තල්සූකිරි යොදා උනුකර නිවා ගත් ජලය යොදා ගත් බව...... 


ගෙදර වැඩ

*සුද්දෝ ගෙදර හදන විස්කි ලී කෙග් වල දැමීමට හේතුව කුමක් ද??

*කසියා වලට කන හුනු දියකල විට කුමක් සිදුවේද???



 හැපි පෙරීමක් ෆ්‍රන්ස්...  :)

නම මනංකල්පිතවේ.....පොරත් ඉතින් මේක කියවල කොමෙන්ටුවක් එහෙමත් දායි...

27 comments:

  1. මතක ඇතිව ඕක කරන්න ඉස්සෙල්ල බොනව එහෙම නෙමේ. එහෙම උනොත් ප්‍රෙෂර් කුකුර් එක පුපුරල තමයි වැඩේ නතර වෙන්නෙ. හැක්..

    මොනව උනත් අගනා පාඩමක්.

    ReplyDelete
    Replies
    1. කොල්ලොනෙ ලන්කාවෙනෙ ට්‍රයි කොරන්න ඕන

      Delete
  2. ඔවිවා මොනද බන් තඩියෝ බොලා ගෙදර අවාම බොන ඔරඡිනල්ම සංස්ථා හදන්න ගන්න ස්ප්‍රිර්තු ටිකක් බිලා බලහන්කෝ වකුගඩු අඩනවා...

    ReplyDelete
    Replies
    1. හම්මට මම අහල තියනව බඩු හරි සැරයි කියලා

      Delete
    2. උඩවලව පැත්තේ එනව නමි කියහන් සැටි කොරලා දෙන්න....

      Delete
    3. යාලට ඇවිල්ලා නුවරෑලි යාමේ පොඩි අදහසක් තියනවා ඒක හරි ගියොත් කියන්නම් දුර අවුලක් නෑ අවිල්ල යන්ට එන්නම්

      Delete
  3. අපරාදේ මම කියෙව්වෙ මේක මේ අතිශයින්ම පිරිමින්ට පමණයි එකක්නේ.

    ReplyDelete
    Replies
    1. හබියාට පෙරලා දෙන්න. හාමිනේ ස්පේෂල් කියලා. ඕනේ නම් ලකුනකුත් ගහන්න පුළුවන්.

      Delete
    2. හි හී ඔව් ඒකත් නරක නෑ නේද

      Delete
    3. අවැඩක් අයහපතක් වෙන්නෑ කවද හරි බිස්නස් එකක් තමා

      Delete
  4. උඹලා වගේ එවුන් තමයි මේ රටට ඕනෙ බන්. කොහොමත් තව බජ්ට් දෙක තුනකට පස්සෙ තමයි මේ ලිපිය තවත් වැදගත් වෙන්නෙ. අධ්‍යපනික දැනුම කියන මෙව්වා එකෙන් බට සම්මානයක් දෙන්න ඔනෙ

    ReplyDelete
    Replies
    1. බජට් යන්ඩ දෙයක් නෑ බන් මම දැන්ම පටන් අරන් තියෙන්නේ

      Delete
  5. තඩියො ඔන්න ඔ්ය ජොබ දාල මෙහෙවර .
    මාත් මේ සර්වර් ටිකට හුකාගන්්න්න කියල දාල එන්නම්.
    පෙරමු බං.

    ReplyDelete
  6. ස්ට්‍රෝබෙරි ෆ්ලෙවඩ් කසිප්පු පෙරන්න තිබ්බේ ,.

    ReplyDelete
  7. අැත්තම කිව්ෙවාත් ඔබතුමාට තමයි ස්කාගාර සංස්තාව බාර ෙදන්න තිබුෙන අපි කවදද සුදුස්සට සුදුසු තැන දුන්ෙන

    ReplyDelete
  8. @ කලණ ස්ටෝබෙරි රස නෑ බොල

    ReplyDelete
  9. @මයිනා ලන්කාවෙ කොහෙද බ්‍රෝ සුදුස්සාට සුදුසු තැන

    ReplyDelete
  10. ව්‍යාපාරික ඥානය අනුන්ට බෙදා දීම පිලිබඳ මාගේ ස්තූතිය..😂😂😂

    ReplyDelete
    Replies
    1. මටත් මේක ගැන කියල දුන්නෙ මේ බ්ලොග් ලියන ඩෑල් එකක්ම තමා පොර හෙන ලැජ්ජයි ඒ හින්ද මෙන්සන් කොරන් නෑ

      Delete
  11. මචන් ප්‍රමණයන් කොහොමද දාන්න ඔනේ...

    ReplyDelete
  12. වෑල් එකේ සීන් එක තේරුනේ නෑ......



    ReplyDelete
  13. ගද නැති කරන්නේ කොහොමද ,ලෙමන් රස එන්න හදන්නෙ කොහොමද .

    ReplyDelete