මේ ඇවිල්ල ලිප්ටන් සීට් යන පාර......ඔකේ මැද ඉන්නව ටැමිල් මල්ලිලා ටිකක් උන් ලොකු වන්ගුවක් පෙන්නල යන්ඩ බෑ කියනව සැලෙන්ඩ එපා මිත්‍රවරුනි දිගටම යන්ඩ කාර් වෑන් ඕන එකකට යන්ඩ පුලුවන් රිවස් කරගන්ඩ පුලුවන් නම් බය නැතිව යන්ඩ. වැඩිම උනොත් සුට්ට දුරක් රිවස් එකක් ගහන්ඩ වෙයි එච්චරයි.
තඩිය ඉතින් කොහොමත් පරන ඒවට කැමතියි නේ......
මේ ඇවිල්ලා ආරුක්කු නමයේ පාලම නේ. ඇත්තටම බලන්ඩ කියල දෙයකුත් නෑ කම්මැලි හින්දම බලන්ඩ ගියා.
ඔතන්ට හැරෙන පාර ලඟදි අපිට හිතෙනව අපි ආපු වාහනේ යන්ඩ පුලුවන් කියල, ඒ වුනාට එහෙම හිතන්ඩ එපා.. යන්ඩ බෑ ඔයා හිරවෙනව සුවර්. පාර අයිනෙ තියන වීල් එකක යන්ඩ අමුතුම ආතල් එකක් ගන්ඩ පුලුවන් එකෙන්, නිකන් රෝල කෝස්ටරේක යනව වගේ එකක්.....
මේ නම් නුවර එලියේ ග්‍රෙගරි ලේක් එක ගාව මොන මගුලක ගියත් බිව්වෙ නැත්තන් වැඩක් නෑ නේ..වෙලාවත් තියෙන්නේ...
මේකත් ඇවිල්ලා නුවර එලියේම අර සින්ගල් ට්‍රී හිල් ද කොහෙද. දැන් මතක නෑ කියාන්කො..... කන්ද උඩ පන්සලක් තියෙන්නේ..
ට්‍රැවල් පාට්නර් නේ.........(උපාලියා නෙමේ වෙන එකක්)
මේ ඇල්ල ඇවිල්ලා මාකෙලි ඇල්ල. මෙතන ඇල්ල පටන් ගන්න තැන නාලා දැනට 20ක් ද කොහෙද මැරිල තියනවලු බෝඩ් එකක් ගහල තියනවා උබලත් නානවනම් පරිස්සන් වෙයන්. ඇල්ල බලන්ඩ පොඩි නැරබුම් කෑල්ලක් හදල තියනව එතන්ට යන්ඩ ටහිකෙන පඩි 90ක් හරි ඔය වගේ ගානක් නගින්ඩ බහින්ඩ ඕන ඒක දැක්කම ඇල්ල එපා වෙනවා.....
ලස්සන පින්තූර ටිකක් තඩියා.
ReplyDeleteජයවේවා!!!
ජය වේවා දුමී අයියේ
Deleteලාන්සර් මලයා ආයි නෑ සුපිරි... බය නැතුව ඔන තූත්තුකුඩියක යන්න පුලුවන් වන්ඩිය. උඩ පින්තූරෙ ඩෑශ්බොඩ් එක දැක්කගමන් මන් දැනගත්තා යාලුව තමයි කියල.
ReplyDeleteආයි ඉතින් කියල වැඩක් නෑ. ගෙදර එන ගමන් පල්ලම් ටිකක් බැස්සුවා බ්රේක් වලින් දුන් දාන්ඩ.
Deleteපෝසට් එකත් මාතෘකාවත් උඹ වගේම වැඩකට නැති එකක්. හැක්. ඩිංගක් පිළිවෙළකට දාහංකෝ. මිනිස්සු ලිප්ටන් සීට්, මාකෙළි ඇල්ල සර්ච් කරාම මෙව්වා බලනවා. ඒ මිනිස්සු ආයි හැරිල යන ගානට පෝස්ට් දාන්න එපා..
ReplyDeleteමම හැදෙමි.......
Deleteඑල ද බ්‍රා...
ReplyDeleteබ්‍රා එක නම් මරු බන්...... හිහිහි එල එල
Deleteඑතකොට ඔය ගමනෙදි වැඩකට ඇති දෙයක් දැක්කෙම නැද්ද
ReplyDeleteඇයි අර ඩෑෂ් බෝඩ් එක උඩ තිබ්බ බියර් බෝතල් දෙක..
Deleteඇයි බන් ඔය ඩෑස් බෝඩ් එක උඩ තියෙන්නේ......හරියට බලපන්කො
Deleteමිත්‍රට තේරුනා
Deleteඇල්ලේ පින්තුර ටිකයි පන්සලේ පින්තුර ටිකයි හරිම ලස්සනයි. නුවරඑළියේ ගියා නම් ඇයි ගෙගරි වැවට ගියේ නැද්ද??
ReplyDeleteගියා ගියා මොකෝ නැත්තේ ඒ පැත්ත බලගෙන තමා බිව්වේ
Delete+++
ReplyDelete+++++++++
Deleteනුවරඑළියෙ ගිහිල්ල නොබී ඉඳල වැඩක් තියෙනවැයි. හැක්.. පට්ට ෆොටෝ කෑලි ටික.
ReplyDeleteඒක හරි ඒ වුනාට මට හිතේ හැටියට බොන්ඩ හම්බුන් නෑ බන්
Deleteආඩම්බරයි කියන්න.. ග්‍රෙගරි වැව අයිනට ඇරෙන්න ඔය එක තැනකටවත් ගිහිං නෑ.. :D
ReplyDeleteවැඩකුත් නෑ වගේ බන්. අන්තිමට අපරාදෙ පෙට්‍රල් කියල හිතෙනව. .... කීප පාරක් ගිහින් තියන හින්දද කොහෙද
Deleteඅවසානයේ ෆොටෝ වලින් ගොඩ ගියා ද මන්ද ?........
ReplyDeleteඅනේ මන්ද බන්....තව පොටෝ කෑලි වගයක් පවුලගෙ පොන් එකේ තියනව එව ටිකත් දාන්ඩ ඕන
Deleteනුවරඑලියෙ ගිහින් කොරෝනා දෙකක් චූූ කරන්ඩක් මදි බොල.
ReplyDeleteකෝ කසිප්පුු බෝතලේ? පොටෝව
මද්ද අහනව වගේ කෝ ඒක ?
Deleteබොන්ඩ හම්බුන් නෑ බන් හරියට පැනි හඳ සීන් එකට නේ ගියේ.... පවුල බොන්ඩ දුන් නෑ කියාන්කො............... අම්මො ඒක නම් මතක් කරන්ඩ එපා
Deleteමොකද බං තඩියො මේ එපා වාහෙද හොදි බෙදන්නා වගේ පොස්ට් එඅක් දාල ?
ReplyDeleteතඩිගුඩි බොස් ලියන්නෑ.....?
ReplyDeleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDeleteඋදයි දැක්කෙ උඹ ලියනවත් කියල. ආයි දිගටම එන්නං
ReplyDelete