Thursday, October 12, 2017

සැක්ස් ISLAND



ළමායි වැඩිහිටියො විතරක් කියවන්න 18 අඩු අය කියවන්ට එපා. ඒ වුනාට මේක කියවන්නෙම අඩු උන් කියල මම දන්නව.

මොකක්ද මේ සෙක්ස් අයිලන්ඩ් කියන්නේ??
කොහෙද මේක තියෙන්නේ??
මොනවද කරන්නෙ??
ගනන් කොහොමද??
කවුද ඉන්නෙ??








මේක ඇවිල්ල එක්තරා ඉවෙන්ට් එකක්. පාටියක් වගේ එකක් කියුවත් අවුලක් නෑ මේක තියෙන්නෙ කොලොම්බියා වල පවුද්ගලික දූපතක. විස්තරේ කෙටියෙන්ම කියන්නම්. ඔයා කොලොම්බියාවට ගොඩබැහැපු වෙලාවෙ ඉඳන් ආපහු කොලොම්බියාවෙන් පිටත් වෙනකන් සුපිරි ෆන් එකක් දෙන සීන් කෝන් එකක් තමයි මේ.






කාන්තාවන් හැට දෙනෙක් අතරින් කැමති දෙදෙනෙක් ඔබට තෝරා ගැනීමට පුලුවන්. ඉදිරි දවස් හතර පුරාවට ඔබට කැමති විදිහට එයාලව මාරු කර ගන්නත් පුලුවන් සියලුම කෑම බීම වර්ග නොමිලේ.ඕනම මත්ද්‍රව්‍යක් පාවිච්චි කරන්න පුලුවන්.



ඉතින් මේකෙ ටිකට් එහෙමත් එච්චර ගනන් නෑ $5000 ලන්කාවෙ මුදලින් නම් 760,000 ක් විතර තමයි වෙන්නෙ. මේකට ගුවන් ටිකට්පත ඇතුලත් වී නෑ.




තඩියනම් එකක් බුක් කරා යන අය ඉන්නවනම් කියන්ඩ සෙට් වෙලාම යමු.

 මෙන්න තියනව මේකෙ වීඩියෝ එක




තව දවස් 43 යි ටිකට් 7යි ඉතුරු වෙලා තියෙන්නෙ. ඉක්මන් කරන්න ඔබේ ටිකට් පත අදම වෙන්කරවා ගන්න.!!!

 මේ ගැන පලවූ පුවතක් http://www.dailymail.co.uk/travel/travel_news/article-4952104/Video-offers-sex-drug-holiday-Colombian-island.html

14 comments:

  1. බොලා ගිහිල්ල ඇවිල්ල අපිටත් බලන්න ෆොටෝ ටිකක් දාන එකයි ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. හරි හරි හිටාන්කො මම පින්තූර දානකොට බොලාට ගොඩාක් රිදෙයි ඈ...

      Delete
  2. ගිය අවුරුද්දෙ මමත් ගියා. වැයවූ ශක්තිය නිසා මේ අවුරුද්දෙ බ්‍රේක් එකක් ගන්න හිතුව. ෆොටෝස් දාල බ්ලොග් එකකුත් ලිව්ව. කැමතිනම් ගිහිං බලපන්.
    එහෙනං පරිස්සමින් ගිහිල්ල වරෙන්.
    ටේක් කෙයා. සේෆ් ජනි.
    බායි..

    ReplyDelete
    Replies
    1. වරෙන් බන් ටික්කා යන්ඩ.. මේ අවුරුද්දෙත්.....ඇග හදාගන්ඩ ඕන හින්දයි මම නම් යන්නෙ කෝ මෙ ඔක්කොමල ටිකට් එකේ ගාන අහපුවම බෑ කියනව නෙ

      Delete
    2. ඩොලර් 5000/- දීල බඩු ගහන්න? බොට පිස්සුද හත්වළාමේ? උබ කොයි රටේද ඉන්නෙ? මේ ලඟදි ලංකාවට ගිහිං ආපු මගෙ යාළුවෙක් කිව්වෙ “ටික්කො! දැන් ලංකාවේ කසාද බැඳපු ගෑනුන්ගේ ට්‍රෙන්ඩ් එක තමා මිනිහ එක්ක ඉන්න ගමන් තව හොර මිනිහෙක් තියාගන්න එක” කියල. අම්මටබොල කොහොමද ඒක? අන්න එහෙම දෙක තුනක් සෙට් කරගනිං. උබ ගොඩ. ඔය රටරාජ්‍ය වල ගිහිල්ල බඩු ගහන්න ඕන නෑ බොලව්..!! නැතිනම් මේ බ්ලොග් එකෙන්ම හොයාගනිං. 😂😂😂
      ඕන තරං ඉන්නව බං. ඒත් සල්ලිනම් වියදං කරන්න එපා ඔය ගොන් වැස්සියොන්ට. උං මෙතන ඉන්නෙත් සල්ලිකාර එකෙක් හොයන් ගොඩ යන්න. අනික මෙතන පිරිමිත් ඉන්නව දුක කියල සල්ලි කඩා ගන්න. පරිස්සං වෙයං.

      Delete
  3. //“ටික්කො! දැන් ලංකාවේ කසාද බැඳපු ගෑනුන්ගේ ට්‍රෙන්ඩ් එක තමා මිනිහ එක්ක ඉන්න ගමන් තව හොර මිනිහෙක් තියාගන්න එක” කියල. අම්මටබොල කොහොමද ඒක?//ඒක පට්ට...

    ඔය රටරාජ්‍ය වල ගිහිල්ල බඩු ගහන්න ඕන නෑ බොලව්..!! ලන්කාවෙ උන් වගේද බන් කොලොම්බියන් උන්?? ඒව පට්ට්ට්ට්ට්ට්ට්ට...

    අවවාද වලට රොම්බ තෑන්ස් බොගෙන් කෑල්ලක් ටෝක් කරන්ඩ පටන් ගන්ඩ ඕන.....

    ඔන්න එහෙනම් මම යන් නෑ උබ කියපු හින්ද,,

    ReplyDelete
  4. අනේ අපිනම් කියෙව්වෙත් නෑ බැලුවෙත් නෑ ඕන්

    ReplyDelete
    Replies
    1. ඉතින් මේක හොඳ නැත්තෙ පොඩි අයට විතරයි ඇන්ටිලට අවුලක් නෑ

      Delete
  5. තඩියාගෙත් විඩියෝ එකක් ලගදිම නිකුත්වෙි.ලස්සනට ඉන්න ඔිනි හාද...

    ReplyDelete
    Replies
    1. බොලාට ආස ඇති නේ.......හිතුව මදි

      Delete
  6. තව අවු 5කින් විතර යමු බං අදම පිගි බෑන්ක් එකක් පටාං ගන්නව.

    ReplyDelete
  7. තඩියෝ , මේ මං නිකමට වගේ කියන්නේ , කොලොම්බියානු අත්දැකීමෙන් ලංකාවේ එවෙන්ට් එකක් කරමුද ?

    ReplyDelete
    Replies
    1. මම එක පයින් කැමතියි.. කෙල්ලො තමයි නැත්තෙ බන්

      Delete
    2. he he he සිරාවට ! :p

      Delete