රෑ පැල් රැකලා පැල් කවි කියලා නිදි නැති දෙනෙත බරයි
වෙහෙස නිවන්නට තුරුලිය නලවා එන මද පවන සුවයි
බොල් පිනි මකලා හිරු රැස් වැටිලා මැනික් ලෙසින් දිලිසේ
මට බහ දුන් දා විලියෙන් ඇබරුන මැණිකෙගෙ නෙත් විලසේ
මෙදා සැරේ කුරහන් කිරි වැදිලා සුලගේ ලෙල දෙනවා
කුබුකෙන් නාගෙන වරල විදා යන මැණිකෙව සිහි වෙනවා
ගොවිතැන් සාරයි ඒකෙන් නැහැ නොවැ අතමිට අඩු පාඩූ
පලදන්නම් ගෙල මාල සවන් යුග ලෙලවමි රන් තෝඩූ
ගේ පොඩියෙත් වැඩපල අවසන් මුත් එලියක් එහි නෑනේ
මේ කන්නයෙදිම අස්වනු කැපුවම මැනිකෙත් එනවානේ
ගායනය - සී.ටී ප්‍රනාන්දු
වෙහෙස නිවන්නට තුරුලිය නලවා එන මද පවන සුවයි
බොල් පිනි මකලා හිරු රැස් වැටිලා මැනික් ලෙසින් දිලිසේ
මට බහ දුන් දා විලියෙන් ඇබරුන මැණිකෙගෙ නෙත් විලසේ
මෙදා සැරේ කුරහන් කිරි වැදිලා සුලගේ ලෙල දෙනවා
කුබුකෙන් නාගෙන වරල විදා යන මැණිකෙව සිහි වෙනවා
ගොවිතැන් සාරයි ඒකෙන් නැහැ නොවැ අතමිට අඩු පාඩූ
පලදන්නම් ගෙල මාල සවන් යුග ලෙලවමි රන් තෝඩූ
ගේ පොඩියෙත් වැඩපල අවසන් මුත් එලියක් එහි නෑනේ
මේ කන්නයෙදිම අස්වනු කැපුවම මැනිකෙත් එනවානේ
ගායනය - සී.ටී ප්‍රනාන්දු
මෙකනම් කට පාඩම් සිංදුවක්..
ReplyDeleteනැතුව නැතුව....
Deleteමං මේ සිංදුවක් අහලා තිබුනේ නැහැ
ReplyDeleteඅයියෝ එහෙනම් තව දෙන්නම් අහල නැති ඒව...
Deleteනියමයි.
ReplyDeletePraසන්ன හායි!
Deleteකොමෙයි හනි ඔයාට ජොලි නේද. ඊයේ හමුව්ම සුන්දරයි වෙන්වීම ගින්දරයි
කවුද අනේ කිව්වේ .ස්ටෝබෙරි ලොලි පොප් රහයි ගුණයි නේද
කොහොමෙයි ගල් බිස්නස් එක නැගලා යනවද
බ්ලොග් ලොවේ බොසා කිව්වා මට ජොබ් එකක් හොයලා දෙන්නම් කියලා එයාගේ ගම පළාතෙන් මට හරි ජොලි
ටෙක් කෙයාර් ලව්.... සියු නෙක්ස්ට් ටයිම්.... ටටා බායි...
Thanks.....
Deleteතඩියෝ මු තමයි හැම බ්ලොගක්ම ප්‍රොමෝට් කරන්නේ උඹ එහෙනම් උන්ට කියලා ප්‍රොමෝට් කරන වැඩේ කරගනින් හැබැයි සමනල් ගැටේට අහු නොවී.උන් ඩබල නැති බ්ලොගක් තියනවද එක ප්රසන්නය්ගේ බිස්නස් එකනේ.
ReplyDeleteආ එහෙනම් එයාල මේක ප්‍රමෝට් කරයි නේ
Deleteමේ මොකෝ බං ...
ReplyDeleteපැලක වත් සෙට් උනාද ..??
ඔව් ඔව් කොහොමද පැලක සෙට් වෙනකොට තියන ආතල් එක
Deleteතඩියෝ මොකෝ මේ උඹ කම්මැලි කමට සිංදු දාන්නෙ, සිංදු ඕන නම් අපි රේඩියෝ එක දාගන්නවනේ හිටං ;-D
ReplyDeleteසීතලයි කණ්ඩො වහිනව කම්මැලියි නොවැ..මේව අහල නැති උන්දල ඉන්නව නෙ... ඉතින් ටිකක් ප්‍රොමෝට් කරන්ඩ හිතුනා.. කොහොමත් අලුත් එවට වැඩිය මේව හොඳා
Delete@@@@@@@@@@@@@@
ReplyDeleteමොකෝ මද්දො මේ???
Deleteකියන්න අදහසක් ආවෙ නෑ පැමිනීම සටහන් කලා
Delete++++
ReplyDeleteතෑන්ක්ස් ඉයන්
Delete++++++++
ReplyDelete###@@###
Deleteතඩියාගේ "තම්බි " පොස්ටුවට කොමන්ට් දාපු නැති සෙට් එක ඔය අද එලි බැහැලා තියෙන්නේ. මාර පිට කසන සෙට් එකක්නේ බන් උඹට කොමන්ට් දාන්නේ අම්මපා මෙහෙමත් එවුන්
ReplyDeleteඋඹට ඉතින් ඊරිසියාව හැක් හැක් හැක්........
Deleteඑක පැත්තකින් උඹත් ඇත්ත. ඒවට ඉතින් හැමෝටම කොමෙන්ට් දාන්ඩ බෑ
අද තමයි තඩියාගේ පැලට ඉස්සෙල්ලාම ගොඩ උනේ.. කොමෙන්ට් වලින් සෙට්වෙලා හිටියට මේ දවස්වල බ්ලොග් බැලෙන්නේ උඩින් පල්ලෙන් නිසා උඹේ බ්ලොග් එක මගේ ලිස්ට් එකට දා ගන්නත් බැරිඋනා ඒකෙන් හැමදාම මිස් වෙනෝ.. අවුලක් නෑ එනකොටම පැදුරු සාජ්ජෙකට හරියන සිංදුවක්.. ජයවේවා!!
ReplyDeleteඑලෝ එලෝ ලඟදිම පැදුරු සාජ්ජයක් දාමු එහෙනම්
Delete