රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා
මලක් සේම දැඩිකරලා මට සැප දුන්නා
මම කල පව් කියලා දෙපා ලග දන ගහලා
දැඩිකල මවුට වඳිනවා
දුකට සැපට පිහිට අපිට වෙනව මෑණියෝ
දැක දැක මව් නොසලකන්නෙ රටේ මෝඩයෝ
දස මස කුසේ දරා ලේ කිරි කර පොවලා
දැඩි කල මගේ මෑණියෝ
දෑත දෙපය නොකඩා දැඩි කරපු අම්මට
දෝත නගා වදිනව මම මගේ අම්මට
ලෙඩදුක දෙක බැලුවා දිව රෑ නිදි මැරුවා
මෙලොව දෙවියො මගේ මෑණියෝ
මව් වගෙ තව කෙනෙක් ඇත් ද මේ මනු ලෝකේ
මව් නැතිදා තේරේවී මව් නැති සෝකේ
නලවා බබෝ කියා බැලුවා නෙත නොපියා
සිහිවේ මව් මරන මන්චකේ
ප්‍රේම කරන කෙල්ලට නම් පුදයි ජීවිතේ
පව් නේද මව්ට කුස්සියෙ වැඩ ඉවරයක් නැතේ
මෝඩ කම් අත් ඇරලා මෙවදන් සිතට අරන්
සලකනු මව්ගෙ ජීවිතේ
කැලේ සිටින මුර්ගය ආදරෙයි පැටියට
යක්ශයා වාගෙ සමහර පුතු රවයි අම්මට
බස් නොව බොරු මිතුරා ඇස් දෙක යයි පුපුරා
සත්තම් ඇයි නුබේ අම්මට
මරුව ඇවිත් දඟලන කල පන ගෙන යන්ඩ
බේර ගන්න බැරිතැන අඬගසයි අම්මට
දරුවා වරෙන් කියා මරුවා අඬගහනව
පුතාගෙ සැර එවෙලෙට ඉවරයි
මලක් සේම දැඩිකරලා මට සැප දුන්නා
මම කල පව් කියලා දෙපා ලග දන ගහලා
දැඩිකල මවුට වඳිනවා
දුකට සැපට පිහිට අපිට වෙනව මෑණියෝ
දැක දැක මව් නොසලකන්නෙ රටේ මෝඩයෝ
දස මස කුසේ දරා ලේ කිරි කර පොවලා
දැඩි කල මගේ මෑණියෝ
දෑත දෙපය නොකඩා දැඩි කරපු අම්මට
දෝත නගා වදිනව මම මගේ අම්මට
ලෙඩදුක දෙක බැලුවා දිව රෑ නිදි මැරුවා
මෙලොව දෙවියො මගේ මෑණියෝ
මව් වගෙ තව කෙනෙක් ඇත් ද මේ මනු ලෝකේ
මව් නැතිදා තේරේවී මව් නැති සෝකේ
නලවා බබෝ කියා බැලුවා නෙත නොපියා
සිහිවේ මව් මරන මන්චකේ
ප්‍රේම කරන කෙල්ලට නම් පුදයි ජීවිතේ
පව් නේද මව්ට කුස්සියෙ වැඩ ඉවරයක් නැතේ
මෝඩ කම් අත් ඇරලා මෙවදන් සිතට අරන්
සලකනු මව්ගෙ ජීවිතේ
කැලේ සිටින මුර්ගය ආදරෙයි පැටියට
යක්ශයා වාගෙ සමහර පුතු රවයි අම්මට
බස් නොව බොරු මිතුරා ඇස් දෙක යයි පුපුරා
සත්තම් ඇයි නුබේ අම්මට
මරුව ඇවිත් දඟලන කල පන ගෙන යන්ඩ
බේර ගන්න බැරිතැන අඬගසයි අම්මට
දරුවා වරෙන් කියා මරුවා අඬගහනව
පුතාගෙ සැර එවෙලෙට ඉවරයි
ගායනය - මැක්ස්වෙල් මෙන්ඩිස්
මගේ අම්මේ මෙහෙම සින්දුවක් අපේ ජිවිටෙටම අහලා නෑ අයියා මෙයා ලංකාවේ කෙනෙක්ද
ReplyDeleteමම හිතන්නෙ ලන්කාවෙ
Deleteමාර පොරවල් ඔයි බ්ලොග් ලියන්නේ කොහොමද සම්මානවලට නැමෙන නැමිල්ල
ReplyDeleteසම්මාන ඕනනම් මේ විදිහට නැමියන් තඩියෝ නැතිනම් සම්මාන සුම්මා !!!!
Ajith DharmaSeptember 13, 2017 at 4:33 AM
"අම්මටම පෑගිලා වං කකුල රොටියක් වගේ වෙච්චි මාවත් ඇදගෙන අපෙ අම්මත් තොරණ ගාවට යනව"- අම්මා මේ බ්ලොග් එක කියෙව්වා දවසට ආච්චි අම්ම එක්ක එකතු වෙලා දෙහි කපයි සුරංග මලයට.
තොරන් දෙයියෙක් වගේ අර තොරන් වල ලයිට් පත්තු වෙන හැටි ඔහොම මතක තියා ගත්තේ කොහොමද?
එසේම ලැබූ සම්මාන ප්‍රශංසා අඩියට සුභ පැතුම් සුරංග.
(තව පොඩි ප්‍රශ්නයක් මේ කොමෙන්ට් වලට දාපු උත්තර දිහා බලන කොට හිතුන සුරංග ළමය යෙහෝවා විට්නස් එකට වත් බැඳුණද කියල. )
Reply
surangamlrSeptember 13, 2017 at 5:51 PM
ඉතාමත් ශෝබමාන සහ සවිස්තරාත්මක අදහස් දැක්වීමකින් බ්ලොග් ලිපිය සුවඳවත් කළ ඔබට මාගේ ආචාරය. ඔබට පැහැබර සහ සුවදායී දිනයක් උදාවේවා!
හැමෝම සම්මාන බලාගෙන මේව ලියනවයි කියල මම හිතන් නෑ..ඇනෝ.....
Deleteමුලදී ඔහොම තමා කියන්නේ බන් දෙනකොට නැවෙනවා , නැවෙන කොට දෙනවා..
Deleteමයෙ මොකෝ නැමිල බැරිනම් දිග ඇරිල හරි ඕව ගත්තට....
Deleteඋඹේ ඇඟේ හැටියට ඔයවිදිහට නැවෙන්න බෑනේද ? එකත් හරි උන් නැවිලා ගත්තාවේ, උඹ ඔහොම දිගටම ලියපන් අපි ඉන්නවා මේ විදිහට සපෝර්ට් එකට .
Deleteඅන්න එහෙම වරෙන්කො ඇනො....
Deleteසමහර සින්දු වේග රිද්ම වුණත් හරිම අගෙයි නේද තඩියා
ReplyDeleteඔව් ඔව් පරන සින්දු වල හොද අරුතක් තිබුනා.. රිද්මය අදාලම නෑ
Deleteතඩියෝ... මේක වොලී බැස්ටියන්ගේ සින්දුවක්... මැක්ස්වෙල් නෙමේ මුල් ගායකයා....
ReplyDeleteමමත් දැක්ක එහෙම එකකුත් තියනව ඒ වුනාට ඒක පරන වැඩියි වගෙ මේකෙ මියුසික් ටිකක් හොදයි....ඒ කොහොම වුනත් ඔබ කියන විදිහට ඔරිජිනල් වොලි බැස්ටියන්...
Delete+++++++
ReplyDelete++++++++++
DeleteThis comment has been removed by a blog administrator.
Deleteඅයි මැකුවේ උඹ ඉහල එකත් එක්ක ටෞ කන්න හවුලේ ටෞකනවාද ?
Deleteඅනිත් මිනිස්සුන්ට මුකුත් නොකිය උබ මට ඒව මෙව කියපන්...
Deleteසල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව බ්ලොග් එකට ෆලොවින් ගැජට්ටුව එල්ලපන් වස්තුවේ
ReplyDeleteඅර ෆලෝවර්ස් කියන අහවල් එක නේද?? පහා....ලටම ගියාම තියනව... මේ පැත්තට අවට ස්තූතියි... කටුස්සෝ
Delete