Sunday, September 10, 2017

දකින දකින වෙලේ


 


දකින දකින වෙලේ
විල් තෙරේ ඇලේ දොලේ
දන් කැලේ වෙලේ පැලේ පිලේ
මොකක්ද මේ වදේ

ටිකිරි ටිකිරි ලදේ
රන් කදේ බොලඳ බඳේ
මගෙ කැලෑ මලේ කැලෑ හඳේ
තරහ ගියා වගේ

ලිඳට ගියත් එහේ
මන් දරට ගියත් එහේ
තව එහේ ගියත් මෙහේ ගියත්
කොහේ ගියත් එහේ


ගායනය - ලතා වල්පොල.



19 comments:

  1. Replies
    1. එ් මොකක්ද බං මේ?

      Delete
    2. සින්දුවක් නෙ බන් මද්දො

      Delete
  2. තඩියා ල්ස්ස්සන සින්දුවක් මතක් කෙරුවා. ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ජය වේවා දුමී අයියේ....

      Delete
  3. Replies
    1. පරන ලස්සන සින්දු ගොඩාක් තියනව...

      Delete
  4. මුලදි මම හිතුවෙ තඩියාගෙ සිතුවිල්ලක් කියල... පස්සෙනෙ දන්නෙ මෙහෙම ගීතයක් ඇහුවමයි

    ReplyDelete
    Replies
    1. මට කොහෙ මෙහෙම සිතුවිලි

      Delete
  5. Replies
    1. හපොයි එහනම් කට්ටිය අහපු නැති සින්දු ගොඩක් මම අහනව වගෙයි.. එක එක දාන්නම්කො

      Delete
  6. ලස්සන සින්දුවක්. තව දිගට සින්දු දාන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තෙ ආවට..

      Delete
  7. සොරි තඩියෝ..! මේකට මම එකෙන්ම ඩිස්ලයික් 👎🏿..!! මදැයි කතාවක් අහන්න ආව හිටං ..!!

    ReplyDelete
    Replies
    1. හරි හරි හිටහන්කො හෙට අනිද්දා එකක් දාන්නම්කො

      Delete
  8. සිංදු මතක් කරනවට තුති...

    ReplyDelete
  9. මාත් ඔබගේ අකුරු හොයාගෙන ආවා

    ReplyDelete