දකින දකින වෙලේ
විල් තෙරේ ඇලේ දොලේ
දන් කැලේ වෙලේ පැලේ පිලේ
මොකක්ද මේ වදේ
ටිකිරි ටිකිරි ලදේ
රන් කදේ බොලඳ බඳේ
මගෙ කැලෑ මලේ කැලෑ හඳේ
තරහ ගියා වගේ
ලිඳට ගියත් එහේ
මන් දරට ගියත් එහේ
තව එහේ ගියත් මෙහේ ගියත්
කොහේ ගියත් එහේ
විල් තෙරේ ඇලේ දොලේ
දන් කැලේ වෙලේ පැලේ පිලේ
මොකක්ද මේ වදේ
ටිකිරි ටිකිරි ලදේ
රන් කදේ බොලඳ බඳේ
මගෙ කැලෑ මලේ කැලෑ හඳේ
තරහ ගියා වගේ
ලිඳට ගියත් එහේ
මන් දරට ගියත් එහේ
තව එහේ ගියත් මෙහේ ගියත්
කොහේ ගියත් එහේ
ගායනය - ලතා වල්පොල.
තඩියෝ මම එක
ReplyDeleteඑ් මොකක්ද බං මේ?
Deleteසින්දුවක් නෙ බන් මද්දො
Deleteතඩියා ල්ස්ස්සන සින්දුවක් මතක් කෙරුවා. ස්තූතියි.
ReplyDeleteජයවේවා!!!
ජය වේවා දුමී අයියේ....
Deleteඅදයි ඇහුවේ
ReplyDeleteපරන ලස්සන සින්දු ගොඩාක් තියනව...
Deleteමුලදි මම හිතුවෙ තඩියාගෙ සිතුවිල්ලක් කියල... පස්සෙනෙ දන්නෙ මෙහෙම ගීතයක් ඇහුවමයි
ReplyDeleteමට කොහෙ මෙහෙම සිතුවිලි
Deleteමාත් ඇහුවමයි
ReplyDeleteහපොයි එහනම් කට්ටිය අහපු නැති සින්දු ගොඩක් මම අහනව වගෙයි.. එක එක දාන්නම්කො
Deleteලස්සන සින්දුවක්. තව දිගට සින්දු දාන්න.
ReplyDeleteස්තුතියි මේ පැත්තෙ ආවට..
Deleteසොරි තඩියෝ..! මේකට මම එකෙන්ම ඩිස්ලයික් 👎🏿..!! මදැයි කතාවක් අහන්න ආව හිටං ..!!
ReplyDeleteහරි හරි හිටහන්කො හෙට අනිද්දා එකක් දාන්නම්කො
Deleteසිංදු මතක් කරනවට තුති...
ReplyDeleteතෑන්ක්ස්
Deleteමාත් ඔබගේ අකුරු හොයාගෙන ආවා
ReplyDeleteSthuuthyi aawata
Delete