Sunday, August 6, 2017

අවසරයි ආයිබෝන්!!

අහම්බෙන් හම්බුන තවත් අපූරුම ලෝකයකි මේ. විශේශ ස්තුතිය අටමා වෙත. කාර් පිස්සුව ,කන්ඩා, දුකා, හැලපයා,කොච්චියා, ඇවිද්ද පය, ගුරුතුමියකගෙ මතක,ගස් ලබ්බ,යතාර්තවාදියා, දුමී එකී මෙකී නොකී සැම දෙනාගේ බ්ලොග් කියවීම නිසා මටත් අමුතු උනක් බො වුනා.. බලමු උණ කොච්චර කල් තියේද කියල...

4 comments:

  1. ඔන්න අද තමයි උබේ සම්පුර්නම බොග කියවල ඉවර කලේ. මරු ඈ.. 👊🏽

    ReplyDelete
  2. උණ සුව නොවේවායි පතමි !.. හරි ෂෝක් ඈ...

    ReplyDelete
    Replies
    1. ඉශ්තූතියි ඉශ්තූතියි

      Delete