ඇහැට දකින හිතට දැනෙන කනට ඇහෙන අනන් මනන් ඔක්කොම
කලෙක පටන් සිත් තැවුලෙන් පසු වෙමි
හේතුව කිමදැයි තවමත් නොදනිමි
මටවත් නොදැනිම නින්දට වැටුනෙමි
හේතුව සිහිවී නින්දෙන් ඇහැරුනි
ළමා වියත් හෙමි හෙමිහිට අයියෝ නිමා වෙලා තරුණයි දැන් ගොයියෝ පෙමා වඩන ඈ සිහිවෙද අයියෝ පමා නොවී වැද යැදපන් දෙයියෝ....:)ජයවේවා!!!
ඒක හැබැයි ඒක හැබැයි......
දැන් හේතුව එහෙනම් දන්නවනේ ;-) තව දුරටත් සිත්තවුලෙන් ඉන්න එපා :D
හේතුව දැන ගත්තම පුල් මාවලස්....
තනිකං දෝසේ බබෝ.. හැක්
මාත් මේ බැලුවෙ එහෙම එකක් වත් ද කියල....අම්මට කියන්ඩ ඕන ඉක්මන් කොරන්ඩ කියල.......
සෑහෙන්න බොන්න වෙන කේස් එකක්.
අන්න කරනවනම් වැඩ මොකද කියන්නෙ මද්දෝ???
මොකද බැරි කොරන්න නම් උඹ ඉන්නෙ කොයි ඉසව්වෙද?
sleeping tablet එකක් ගහල ආයිමත් නිදාගන්න
ඒව හොයාගන්ට අමාරුයි මෙහෙ.. පිරිටන් තමයි පිහිටට ඉන්නෙ...හහහහහහා
කලවයස හරි යනකොට කසාදයක් කරගනිං. එතකොට හීනෙන් බය වෙලා ඇහැරෙනව වගේ ඇහැරෙන්නෙ නැහැ බං. 👍🏽
සැපට නින්දයයි නේද බන් ටික්කෝ..... කසාදයක් කරගත්තත් වැඩක් නෑ බන් පවුල ගෙදර තියල තමයි මෙහෙ එන්ඩ වෙන්නෙ...එතකොට ලයිප් එකම පුල් මාවලස්.....
සිත් තැවුල් වෙන්න කාරණා කිමැයි ?
පිටරටක තනිවෙලා ඉන්න අපිට සිත් තැවුල් වෙන්ට ඕනහැටි කරුනු කාරනා නැතැයි.. ගෙවල් පැත්ත සිහිවෙලා නොවැ.....මේ...
විප්රවාසයෙන් හටගන්නා සිත්තැවුල් යනු පතුලක් නැති අගාධයක් වැනිය, ඉන් මිදෙන්නට බෝතලයේ පතුල බැලීමෙන් වළකින්න !
//විප්රවාසයෙන්//කන්ඩ ඔකේ තේරුම මම දන් නෑ...(ඇත්තටමයි ) කොහොම වුනත් මෙහෙ බෝතලේක පතුල බලන එකත් පට්ට අමාරු සීන් එකක්...මම ඉන්නෙත් ඔටුවො ඉන්න රටක නිසා වැඩේ තහනම්......ඒ වුනාට හොරෙන් හොරෙන් කොකාකෝල බොතල් වල ඔය කියන සැර ජාති හම්බෙන් නැතුවමත් නෙමෙයි (මම ඉන්නෙ ස්ටෝරුවක හින්ද අපිට ඉතින් ඔවයින් පගාව හම්බෙනවා).. කොහොමත් සිත් තැවුල් කියන්නෙ හරි අපබ්රන්සයක් තමයි..
මේ වචනය මගේ සිංහල ඩික්ෂනරියට වැටුණේ අපේ හැලප කඩේ අධිපති හැලපයියා නිසා, නැතිනම් කවමදාවත් මගේ ඔලුවටත් වැටෙන්නේ නැහැ. එහි තේරුම අකමැත්තෙන් තම රටින් පිටව සිටීම - "Exile".
ස්තූතියි කන්ඩෝ අලුත් වචනයක් තේරුමත් එක්කම පැහැදිලි කරදීම ගැන
දැන් ඉතින් වැඩේ ගොඩනේ.. හේතුව මතක් උනානේ... දුක් වෙන්ට කාරි නැතුවා...
හේතුවනම් මතක් වුනා ඒ වුනාට ලයිප් එකේ තියන මාවල්ස් ගතිය දැනිල ආපහු එපා වුනා
ළමා වියත් හෙමි හෙමිහිට අයියෝ
ReplyDeleteනිමා වෙලා තරුණයි දැන් ගොයියෝ
පෙමා වඩන ඈ සිහිවෙද අයියෝ
පමා නොවී වැද යැදපන් දෙයියෝ....:)
ජයවේවා!!!
ඒක හැබැයි ඒක හැබැයි......
Deleteදැන් හේතුව එහෙනම් දන්නවනේ ;-) තව දුරටත් සිත්තවුලෙන් ඉන්න එපා :D
ReplyDeleteහේතුව දැන ගත්තම පුල් මාවලස්....
Deleteතනිකං දෝසේ බබෝ.. හැක්
ReplyDeleteමාත් මේ බැලුවෙ එහෙම එකක් වත් ද කියල....අම්මට කියන්ඩ ඕන ඉක්මන් කොරන්ඩ කියල.......
Deleteසෑහෙන්න බොන්න වෙන කේස් එකක්.
ReplyDeleteඅන්න කරනවනම් වැඩ මොකද කියන්නෙ මද්දෝ???
Deleteමොකද බැරි කොරන්න නම් උඹ ඉන්නෙ කොයි ඉසව්වෙද?
Deletesleeping tablet එකක් ගහල ආයිමත් නිදාගන්න
ReplyDeleteඒව හොයාගන්ට අමාරුයි මෙහෙ.. පිරිටන් තමයි පිහිටට ඉන්නෙ...හහහහහහා
Deleteකලවයස හරි යනකොට කසාදයක් කරගනිං. එතකොට හීනෙන් බය වෙලා ඇහැරෙනව වගේ ඇහැරෙන්නෙ නැහැ බං. 👍🏽
ReplyDeleteසැපට නින්දයයි නේද බන් ටික්කෝ..... කසාදයක් කරගත්තත් වැඩක් නෑ බන් පවුල ගෙදර තියල තමයි මෙහෙ එන්ඩ වෙන්නෙ...එතකොට ලයිප් එකම පුල් මාවලස්.....
Deleteසිත් තැවුල් වෙන්න කාරණා කිමැයි ?
ReplyDeleteපිටරටක තනිවෙලා ඉන්න අපිට සිත් තැවුල් වෙන්ට ඕනහැටි කරුනු කාරනා නැතැයි.. ගෙවල් පැත්ත සිහිවෙලා නොවැ.....මේ...
Deleteවිප්රවාසයෙන් හටගන්නා සිත්තැවුල් යනු පතුලක් නැති අගාධයක් වැනිය, ඉන් මිදෙන්නට බෝතලයේ පතුල බැලීමෙන් වළකින්න !
ReplyDelete//විප්රවාසයෙන්//කන්ඩ ඔකේ තේරුම මම දන් නෑ...(ඇත්තටමයි ) කොහොම වුනත් මෙහෙ බෝතලේක පතුල බලන එකත් පට්ට අමාරු සීන් එකක්...මම ඉන්නෙත් ඔටුවො ඉන්න රටක නිසා වැඩේ තහනම්......ඒ වුනාට හොරෙන් හොරෙන් කොකාකෝල බොතල් වල ඔය කියන සැර ජාති හම්බෙන් නැතුවමත් නෙමෙයි (මම ඉන්නෙ ස්ටෝරුවක හින්ද අපිට ඉතින් ඔවයින් පගාව හම්බෙනවා).. කොහොමත් සිත් තැවුල් කියන්නෙ හරි අපබ්රන්සයක් තමයි..
Deleteමේ වචනය මගේ සිංහල ඩික්ෂනරියට වැටුණේ අපේ හැලප කඩේ අධිපති හැලපයියා නිසා, නැතිනම් කවමදාවත් මගේ ඔලුවටත් වැටෙන්නේ නැහැ. එහි තේරුම අකමැත්තෙන් තම රටින් පිටව සිටීම - "Exile".
Deleteස්තූතියි කන්ඩෝ අලුත් වචනයක් තේරුමත් එක්කම පැහැදිලි කරදීම ගැන
Deleteදැන් ඉතින් වැඩේ ගොඩනේ.. හේතුව මතක් උනානේ... දුක් වෙන්ට කාරි නැතුවා...
ReplyDeleteහේතුවනම් මතක් වුනා ඒ වුනාට ලයිප් එකේ තියන මාවල්ස් ගතිය දැනිල ආපහු එපා වුනා
Delete